මෙලොව ජීවත්වන මිනිසුන් අතර පමණක් නොව සියළුම සත්ත්වයන්ට නොඅඩුව ලැබෙන දරුදුක සහ දාරක ප්‍රේමය වනාහි ස්වභවධර්මයේ අනුපලයකි. මෙය එක් මවකට හෝ පියෙකුට පමණක් උරුම නොවන්නෙකි. සෑම සියලු දෙනාම එකසේ බෙදාගත යුතු දෙයකි.
ජායාරූපයේ දැක්වෙන මඩොල්සිම ශාන්තියට එවන් දරු දුකක් (අවුරුද්දක් වයසැති දරුවා ජීවත් කිරීමේ වේදනාවක් ඇත) අපි සැවොම එක්වී සැවොම මෙම මාතාවගේ දරු දුක බෙදා ගැනීම මනුෂ්‍යයන් වශයෙන් අපි බෙදා ගැනීම නම් මනුෂ්‍යකමයි. මේ මවගේ දරුවා ජීවත් කිරීම/පෝෂණය කිරීමට ඔබගේ සහයෝගය ලබා දෙන මෙන් මනුෂ්‍යකමින් ඉල්ලමි.
පියා වතු කම්කරුවෙක් වන අතර,ඔහුගේ ආදායම රු 4000 කි. මෙම මුදලෙන් ඔහුගේ පවුලේ දරුවන් 05 දෙනෙකු ජීවත් කරවීමට ද සිදුව ඇත.
ගිණුම් අංකය - රාධා රාජරත්නම්
මහජන බැංකුව,පස්සර ශාඛාව
116-2-002-0-0028493
ඇයගේ ලිපිනය - අංක 11,කුඩුදෝව කොටස, මහදෝව, මඩොල්සිම
දුරකතන අංකය - 072-9659773
ආධාර ලබා දීම සදහා පහත සදහන් දුරකතන අංක වලට අමතන්න.
055-2224012 / 077-3027885